Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉදිරි පැය 24 ප්‍රබල අකුණු සමග තද වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, අනුරාධපුරය, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද  ඇතිවිය හැකි බව පවසයි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Scroll to Top