ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු කතානායකවරයකු වූ චමල් රාජපක්ෂ මහතා අද (04) මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.
මේ සදහා එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබිණි.
ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නොවන, අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර ඇත.