Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රීලනිපයේ අවසන් තීරණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් හෙට(5) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව  මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

අද දහවල් ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.

Scroll to Top