Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උපාය දූතයෙකු රහසිගත ගණිකා මඩමක් අල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථායක් ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා ගෙන වටලනු ලැබීය.

එහි සියලු දෙනාම වයස අවුරුදු 20 ත් – 40 ත් අතර පසුවන්නන් බවත් සංචාරක වීසා මත සිටි තායි කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ බවත් සදහන් වේ.

Scroll to Top