උතුරු කොරියාව විසින් මුහුදේ සිට එල්ල කරන නව මිසයිලයක් අත්හදා බලනු ලැබූව ද න්‍යෂ්ටික සාකච්ඡා සැලසුම් කළ ආකාරයෙන් පවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියාව සිය නව මිසයිලය සබ්මැරීනයක සිට එල්ල කරන ලද්දක් නම් එය එරට මිසයිල වැඩසටහනේ නව ජයග්‍රහණයක් ලෙස සැලකෙන බව විදේස් මාධ්‍යය සදහන් කරයි.
ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියානු කණ්ඩායමක් මේ වන විටත් ස්වීඩනය බලා පිටත් වී ඇති බවද සදහන් වේ.