Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නගරයක් යට වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අකුරණ නගරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර, අකුරණ ප්‍රදේශය අඩි කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ජනතාව  පවසයි

අකුරණ නගරය හරහා ගලා බසිනා වහගලඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරය ජලයෙන් යටවී ඇති අතර තව දුරටත් ජල මට්ටම ඉහල යමින් පවතින බව සදහන් කරයි.

මහනුවර – මාතලේ ඒ 09 මාර්ගය සහ වෙළඳසැල් රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

Scroll to Top