විනාශයට අධිපති දේවතාවිය ලෙසින් සැලකෙන දුර්ගා දේවිය උදෙසා කෙරෙන වාර්ෂික පුජා ඊයේ ආරම්භ විය. ඉන්දියාව පුරා වෙසෙන හින්දු බැතිමතුන් කෝවිල් වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
නවරාත්‍රී සමයේදී දුර්ගා දේවිය හින්දු බැතිමතුන් හමුවීමට පෘථිවියට පැමිණ අයහපත පලවා හැර යහපතට මඟ පෙන්වන බව ඔවුන් විශ්වාස කරයි.
දුර්ගාදේවි පිදුම සතුරු කරදර, උවදුරු හා කපා ඉවත් කරන්ට බැරි කොඩිවින දොෂයන් බංග කර ඒරාෂ්ඨක මාරක ග්‍රහ අපල දුරුකර නිරෝගිබව ආයුෂ හා සෙත සැලසී සෞභාග්‍ය ලගාකර ගැනීමට හැකි බව බැතිමතුන් පවසයි.
සබෑදි පුවත්