Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩොලරය රු.180 සීමාව ඉක්මවා යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 180.0828 ක් හා විකුණුම් රු. 183.7550 ක් වශයෙන් වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2019 වසරේ සැප්තැම්බර් 25 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.7 කින් අතිප්‍රමාණය වී ඇත.

Scroll to Top