පසුුගිය 26 හා 27 යන දෙදිනය පුරා වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්රියාත්මක වූ ගුරු සහ විදුහල්පති වෘත්තිය සංගම් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගය අවසන් කරමින් අද ගුරුවරු සේවයට වාර්තාකර තිබේ.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවක් හිමිවුවද එම සාකච්ඡාවද අසාර්ථක විය.
අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංගම් පවසයි.