ජාත්‍යන්තරය ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක යුද්ධයකට මග පෑදෙන බවත් ලෝක ආර්ථිකය විනාශය කරා යනු ඇතැයි ඔහු පවසයි.
ඉදිරියේදි ලෝක තෙල් මිල ඉහළ යන බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සදහන් කරයි.
සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල කිරීම සදහා ඉරානයේ යුද අවි භාවිතා කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළිවූ බව සෞදි ආරාබිය ප්‍රකාශ කරයි.