Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රණවිරු සත්‍යග්‍රහය නිම වේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින 20 ක් පුරා කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අද දහවල් අවසන්විය.
කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණි විපක්ෂ නායක ,එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස රණවිරුවන්ගේ සියලු ගැටළුවලට විසඳුමක් ලබා දෙන බව පැවසීමත් සමග සත්‍යග්‍රහය මේ වන විට නවතා දමා ඇත.

 

Scroll to Top