පසුගිය සතිය පුරා ඇති වු අයහපත් කාලගුණය අද (26) වන විට පහව යමින් ප්‍රදේශ රැසකම පැහැබර කාලගුණික තත්ත්වයක් පැවතුණි.
නිල්වලා, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම්ද අඩුවෙමින් පවතින බැවින් පැවති ගංවතුර අවදානම කෙමෙන් අඩුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහෝමයකට බලපා තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින අතර මාර්ග කිහිපයක් සහ පහත්බිම් වල නිවාස තවමත් ජලයෙන් යටව තිබේ.
පැවති අධික වර්ෂා තත්ත්වය පහව ගියත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරියේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
සබැඳි පුවත්
– කළු, ගිං සහ නිල්වලා ජල මට්ටම් තවත් ඉහළට
– අයහපත් කාලගුණයෙන් විපතට පත් ගාල්ලේ සියලු ජනතාවට කඩිනම් සහන
– අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට
– අයහපත් කාලගුණය 45,000 ක් පීඩාවට පත්කරයි
– නිල්වලා, ගිං සහ කළු පිටාර ගලයි
– අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙයි
– ගාල්ලේ පවුල් 108ක් ගංවතුරට කොටු වෙයි
– අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන
– දිස්ත්‍රික්ක පහකට නායයෑම් පුර්ව අනතුරු ඇගවීම්
– නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි
– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්
– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්
– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි
– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්