Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (26) සවස් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.බස්නාහිර, දකුණ,සබරගමුව සහ වයඹ වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු පළාත්වල,ප.ව.2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top