අමාත්‍ය සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේ තමන් ඉදිරි ජනාධිපතිවරණ්‍ය සදහා ඉදිරිපත් වන්නේ හන්සයා ලකුණින් බවටයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව අද එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නම් කරනු ලැබුවේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ තමන් විශ්වාස කරන ප්‍රතිපත්තීන් පිලිගන්නා සියලුම බලවේගවලට තම පුළුල් සන්ධානය තුළ ඉඩක් පවතින බවයි.