Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කළු, ගිං සහ නිල්වලා ජල මට්ටම් තවත් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ යමින් පවතින නිසා බද්දේගම, බෝපෝ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයිද නිල්වලා ගගේ පානදුගම මාපකයේ ජල මට්ටම තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල පාසල් අද දිනයේත් වසා තැබෙන බව  සඳහන්වේ.

සබැඳි පුවත්

– අයහපත් කාලගුණයෙන් විපතට පත් ගාල්ලේ සියලු ජනතාවට කඩිනම් සහන 

– අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට

අයහපත් කාලගුණය 45,000 ක් පීඩාවට පත්කරයි

– නිල්වලා, ගිං සහ කළු පිටාර ගලයි

– අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙයි

– ගාල්ලේ පවුල් 108ක් ගංවතුරට කොටු වෙයි

– අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන

– දිස්ත්‍රික්ක පහකට නායයෑම් පුර්ව අනතුරු ඇගවීම්

– නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි

– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්

– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්

– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි

– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)

– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්

– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්

– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්

– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්

– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

 

#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning

 

Scroll to Top