නිල්වලා, ගිං සහ කළු යන ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර කළු ගගේ මිල්ලකන්ද ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ගාල්ල, බද්දේගම, බෝපේ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙලුව, අක්මීමන, මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිමබඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ පිටබැද්දර, වැලිගම, අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, කළුතර, මදුරාවල, මිල්ලනිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජල ගැලීම් හටගෙන ඇත.
දිවයිනට බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යෑමට ඉඩ ඇති බැවින් ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ අංශ නිවේදනය කරයි.
සබැඳි පුවත්
– අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙයි
– ගාල්ලේ පවුල් 108ක් ගංවතුරට කොටු වෙයි
– අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන
– දිස්ත්‍රික්ක පහකට නායයෑම් පුර්ව අනතුරු ඇගවීම්
– නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි
– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්
– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්
– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි
– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්