පවතින අධික වැසි හේතුවෙන් ගාල්ල මාතර රත්නපුර දිස්ත්‍රික්කයන්හි පුද්ගලයින් පන් දහසකට අධික පිරිසක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා සිටියි.
නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි වාර්තාවෙයි.
සබැඳි පුවත්
– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්
– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්
– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි
– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්
#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning