Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය පරිපාලන සේවා හෙටත්(25) වැඩවර්ජනයේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද(24) ආරම්භ කළ වැඩවර්ජනය(25) දිනත් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා සියලුම අමාත්‍යාංශවල කටයුතු අඩපණ විය හැකි බවත් ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය සිදු කරන බවද ලේකම් වරයා වැඩිදුරටත් පැවසීය.

 

Scroll to Top