අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
රත්නපුර, කැගල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇත.
කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
සබැඳි පුවත්
– නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි
– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්
– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්
– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි
– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්