මේ දින වල දිවයිනේ පවතින අධීක වැසි නිසා ඇති වූ ගං වතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක 45,000ක් පමණ පීඩාවට පත්ව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ගාල්ල, මාතර දිස්ත්රික්කයන්ට සහ කළුතර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය මතුව තිබේ.
අද (24) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 272.3ක වර්ෂාපතනයක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් මිලිමීටර 210.6ක්, මීගමුව ප්‍රදේශයෙන් මිලිමීටර 203ක්, අංගොඩ ප්‍රදේශයෙන් 175.4ක් ,දෙහිවල ප්‍රදේශයෙන් මිලිමීටර 169ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මිලිමීටර 148.3ක වර්ෂාපතනයකුත් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලබයි.
සබැඳි පුවත්
– නිල්වලා, ගිං සහ කළු පිටාර ගලයි
– අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙයි
– ගාල්ලේ පවුල් 108ක් ගංවතුරට කොටු වෙයි
– අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන
– දිස්ත්‍රික්ක පහකට නායයෑම් පුර්ව අනතුරු ඇගවීම්
– නිල්වලා, කළු සහ ගිං 5000කට අදික පිරිසක් පිඩාවට පත්කරයි
– කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්
– කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්
– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි
– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්