Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වයි.

සබැඳි පුවත්

– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්

-ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්

– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්

– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

 

#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning
Scroll to Top