Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය නිලධාරීන් අද ලෙඩ වේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය  වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර කර ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා වෘත්තීය සමිති 34ක සාමාජිකයින් විශාල පිරිසක් සහය පල කර ඇති බව සදහන් වේ.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ, ශ‍්‍රී ලංකා ගුරු සංගමය මෙන්ම කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගම්ද එක්වෙන බව සදහන්.

Scroll to Top