Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තෙල් ආරක්ෂාවට ඇමෙරිකන් හමුදාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
දිගින් දිගටම සෞදියේ ඉන්ධන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ලවනු ලබන ප්‍රහාර හේතුවෙන්   සෞදි අරාබියට හමුදාවන් යැවීමට අමෙරිකාව සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රකාශ කර සිටියේ සෞදි අරාබියට ආරක්ෂක හමුදාවන් පිටත් කර හැරීම ස්වභාවිකව සිදුවන කාර්යයක් බවයි. එමෙන්ම මේ දක්වා යවනු ලබන හමුදා භට පිරිස් සංඛ්‍යාව කොපමණද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

 

Scroll to Top