අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරයි.මේ සදහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව සිටියි.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළඹෙන අඟහරුවාදා දිනයේ දී දඅඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බව
සදහන් කරයි.