Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොස්තාපල් 2කට මහඋළුගෙදරට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනාවලට වරදකරුවකු වීමෙන් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කරන ලදි.

රුපියල් 50000ක දඩ මුදල වසරකින් ගෙවීම පැහැර හරිනු ලැබූවහොත් අමතරව මාස 9 ක සිර දඬුවමක් නියම කරන බව ද සඳහන් කරයි.

එම සිර දඬුවම යා යුතු බවට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩයක් ද නියම කළේය.

Scroll to Top