Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෑස් පහළට කිරිපිටි ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ දැමීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහළ දැමිමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමිමටත් නියමිතය.

 

#nationalgrid #npower #gasdefinition #typesofgases

Scroll to Top