රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක නිරත වන බව සදහන් කරයි. මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ප්‍රතිකාර ඒකක හා ත්‍රිවිධ හමුදා රෝහල් හැර රජයේ සියලුම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.
විධායක නිලධාරින් සඳහා කැබිනට් මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද වැටුප් විෂමතාවය සියළු දෙනාට සාධාරණය ඉටු වන පරිදි විසදීම සඳහා මැදිහත් වන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් මෙම වැඩවර්ජනය දියත් කරයි.
#strike #stricker