Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නග්න සේයා මකා දමන්න මෘදුකාංගයක්‌

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ට්‌විටර් පණිවුඩ  ඔස්සේ අනවසරයෙන් යොමු කෙරෙන නග්න ඡායාරූප මකා දැමිය හැකි මෘදුකාංගයක්‌  ඇමරිකාවේ සියෑටල්හී පර්යේෂකයන් පිරිසක්‌ විසින් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

මෙම නිර්මාණය ටුවිටර් සමග බෙදා ගැනීමට  බ්‍රෙස්‌ලර් සහ ඇගේ කණ්‌ඩායම ඉදිරියෙදි සාකාච්ඡා කරයි.සමාජ මාධ්‍ය පරිශීලයකින් මෙවැනි සයිබර් අවකාශය තුළ වෙනත් අයගේ නිරුවත් දැක්‌වීම්වලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා සමාජ මාධ්‍යවලට බොහෝ දේ කළ හැකි බව ඇය පවසන්නීය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුණේ කෙල්සි බ්‍රෙස්‌ලර් නමැති මෘදුකාංග නිර්මාණ ශිල්පිණිය වෙත කිසියම් පුද්ගලයකු නග්න ඡායාරූපයක්‌ එවීමෙන් පසුවය.

Scroll to Top