Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණිකය නිසා ඇති වූ ගංවතුර නායයෑම් හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

වැඩිම බලපෑමක් එල්ල වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1315කට අයත් සාමාජිකයින් 5309දෙනෙක් පීඩාවට පත්ව ඇත.

කෝට්ටේ සහ තිඹිරිගස්යාය ප්‍රදේශ වලට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පවුල් 107කට අයත් සාමාජිකයින් 595දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

කරුණෑගල මාකදුර හරහා හමාගිය සුළි කුණාටුවෙන් පවුල් 50කට අයත් සාමාජිකයින් 173ක් පීඩාවට පත්ව ඇත.

සබැදි පුවත්

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

Scroll to Top