මැදගම ශ්රී ස්වර්ණතිලකාරාම පිරිවෙනේ හිමිවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් ඌටියා අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල් සමාදන් වී ඇත.ඌටියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර ඇත.
ඔහු රැගෙන ඒමත් සමග බන්ධනාගාරයේ විදුලිය ද විසන්ධි වී ඇත.
බන්ධනාගාර ප්රධානීන් වෙත පැමිණි ඌටියා සර් මම ආයෙත් කිසි දවසක සතෙකුටවත් පහර දෙන්නේ නැහැ යි කියමින් බන්ධනාගාර නිලධාරීන්ට පොරොන්දු වී ඇත.
#බන්ධනාගාර # හිමිවරුන් දෙදෙනකුට පහර දීම