අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම ප්‍රදේශයෙන් ජනතාවට තාවකාලිකව ඉවත් වන ලෙස කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදන ද නිකුත් කර ඇත.