Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බොරතෙල් මිල සියයට 19කින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල බි‍්‍රතාන්‍යයේ වෙළඳපලේ සියයට 19කින් ඉහළගොස් ඇති බව විදෙස් පුවත්සේවා සදහන් කරයි. ඩ්‍රෝනා ප්‍රහාරය නිසා අද වන විට බොරතෙල් බැරලයක මිල ලොව වැඩිම අගයට පැමිණ ඇති බව ද සදහන් වේ.බොරතෙල් බැරලයක නව මිල වන්නේ අමෙරිකානු ඩොලර් 71.95 ක් ලෙස සටහන්වේ.

ප‍්‍රහාරයෙන් අනතුරුව සෞදිය ලෝක වෙළඳපලට සිදු කරන දෛනික ඉන්ධන සහ ගෑස් සැපයුම හරි අඩකින් කප්පාදු කරිම නිසා ඉදිරි දින කිහිපයේදිත් බොරතෙල්  මිල ඉහළ යා හැකි බව විදෙස් වාර්තා අනතුරු අගවයි.

ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්ඉන්ධන නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩාල වී ඇති බවත් යථා තත්ත්වයට පත් කිරිම සඳහා සති කිහිපයක් ගත වනු ඇති බවටත් සෞදි බලධාරීන් පවසයි.

සබැදි පුවත්

– ඩ්‍රෝන ප්‍රහාර නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු

Scroll to Top