Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයට පතිත වන අධික වර්ෂාවත් සමඟ  ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස්දෙකක් සහ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම නැවති ඇති බව සදහන්වේ.‍

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙසත් , පවතින වර්ෂාවත් සමග තවදුරටත් එම මාර්ගයේ පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක් පවතින නිසා  රථ වාහන ධාවනය අවම කරන ලෙසත් ඉල්ලා සිටියි.

 

සබැදි පුවත්

 

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

Scroll to Top