Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සීනුව ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඉවත්වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කිරිමට සුදානමින් සිටින බව  පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ ජනබලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින්  පවසයි.

ඉදිරියේදි ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද සදහන් කරයි.

 

Scroll to Top