මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇත.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.