Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද(12) ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ක තද වර්ෂාපතනයක් පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Scroll to Top