Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි දින කීපය තුල දැනගන්න ලැබෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැත්වූ සාකච්ඡාව  ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක්  බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් නියෝජ්‍ය නායක පවසයි.

මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවත් එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පවසයි.

 

Scroll to Top