පිරිමියෙකුගේ සිත තුළ කාන්තාවක පිළිබඳ ආදරයක්, සෙනෙහසක් ඇතිවූ පසූව එය හැකි ඉක්මනින් ඇය වෙත සංනිවේදනය කිරීමේ නොඉවසූමකින් ඔහූ පසූවනූ ඇත. එහෙත් තම සිත තුළ පිරිමියකු සම්බන්ධයෙන් ඇති වන ආදරය. සෙනෙහස වැනි හැඟීම් දරාගෙන සිටීමේ සූවිශේෂ හැකියාවක් කාන්තාවන් තුළ පවතී. ඒ අනූව කාන්තාවකගේ සිත තුළ තමන් කෙරෙහි එවන් හැඟීමක් හටගෙන ඇති බව සෘජූව තේරුම් ගැනීමේ හැකියාවක් පිරිමියා සතුව ඇත. මේ තත්ත්වය මත බොහෝ තරුණයෝ අපහසූතාවයට පත්වෙති. ඒ නිසා කතුන්ගේ සිත් තුළට යමක් පිළිබඳ ආදරණීය හැඟීමක් පිවිසි පසූ ඔවූන් හැසිරෙන අන්දම පිළිබඳව මතු දැක්වෙන කරුණූ දැන හිඳීම ප්‍රයෝජනවත් වනූ ඇත.
1. කාන්තාවකගේ සිතට ප්‍රේමනීය හැඟීමක් පිවිසි පසූ ඇගේ හැසිරීම් සංයමශීලීවනූ ඇත. සාමාන්‍යයෙන් කලබලකාර ලෙස හැසිරෙන යූවතියන් පවා ප්‍රේමනීය හැඟීමක් සිතට පිවිසි පසූ බෙහෙවින්ම සන්සූන් සහගත බවක් පළකිරීම සාමාන්‍ය ස්වභාවයකි.
2. කාන්තාවකගේ සිත තුළට ප්‍රේමනීය හැඟීමක් පිවිසූණූ පසූ ඒ පිළිබඳව අනියම් ලෙස සංන්නිවේදනය කරනූ ලබන තවත් ක්‍රමයක් වනූයේ ඇගේ කට හඬෙන් ඇති වන වෙනසයි. සාමාන්‍යයෙන් රළු කට හඬක් ඇත්තියකගේ වූව මෙබඳු අවස්ථාවකදී කට හඬ සිහින් ස්වරූපයක් ගැනීම නිරායාසයෙන්ම සිදුවන්නකි.
3. තාර්කික ඥාණය අඩූවීමද මෙබඳු අවස්ථාවකදී කාන්තාවක කෙරෙහි දැකිය හැකි තවත් ලකෂණයකි. සාමාන්‍යයෙන් විවාදාත්මක අදහස් පළ කරන කාන්තාවක වූව මෙබඳු අවස්ථාවකදී එබඳු කටයූතු සම්බන්ධ දකෂ නොවීම සාමාන්‍ය තත්ත්වයක් බව අනාවරණය කර ගෙන තිබේ. එමෙන්ම එහිදී පැහැදිලිව කිවයූතු තවත් කරුණක් වන්නේ විවාදාත්මක අදහස් කෙරෙහි වැඩි නැඹූරුවක් දක්වන කතුන් තුළ මෙබඳු ප්‍රේමනීය හැඟීම් හීනවීමේ යම් අඩූවක් දක්නට ලැබීමය. ඒ අනූව සියලු දේ තර්කානූකූලව විමසා බලන කතුන්ගේ ප්‍රේම සහ විවාහ සම්බන්ධතා ගැඹූරු මට්ටමකින් නොපවතින බවද කිව යූතුය.
4. කිසියම් යූවතියක් තුළ තමන් හට ප්‍රියමනාප වූ තරුණයකු පිළිබඳ ආදරය සෙනෙහස මූසූ හැඟීමක් ජනිත වී තිබේ නම් ඔහූට සමීප නොවූවද ඔහූ ජීවත් වන පරිසරය අතහැර යෑමට ඇය එක්වරම කැමති නොවනූ ඇත. ඒ අනූව එම පරිසරයේ රැඳී සිටීම කෙරෙහි ඔවූන් බෙහෙවින් ප්‍රියමනාප වන අතර ඒ පරිසරය හැර යාම කෙරෙහි පිරිමියකු දක්වන අකමැත්තටත් වඩා කාන්තාවක තුළ පවත්නා අකමැත්ත ප්‍රබල වනූ ඇත.