ඉන්දුනීසියාවේ අගනගරය ජාකර්තා සිට කලිමන්තන් ප්රදේශය වෙත රැගෙන යාමට රජය ගෙන ඇති පියවර නිසා වනාන්තර බහුල කලිමන්තන් කලාපයේ බහුලව වෙසෙන ඔරන්ඔටන් සත්ත්ව ගහණය වඳ වීයාමේ තර්ජනයක් මතුව ඇති බව පරිසරවේදීන් ප්රකාශකරයි.
වනාන්තරවලින් ගහණ කලිමන්තන් කලාපය ඔරන්ඔටන් සත්ත්වයන් බහුලව වාසය කරන කලාපයක් ලෙස ලොවපුරා ප්රකටයි.