Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පැරසිටමෝල් වැඩිපූර බීවොත් ඇදුම හැදෙනවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිනපතාම පැරසිටමෝල් පාව්ච්චි කරන්නන්ට ඇදුම රෝගය වැළඳීමේ හැකියාව අනෙක් අයට වඩා දෙගුණයකින් වැඩි බව බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු පිරිසක් කියා සිටිනවා.

ලන්ඩනයේ රෝගීන් ඇසූරෙන් කළ වෛද්‍ය පර්යේෂණයක් “තෝරැක්ස්  නම් විද්‍යා සඟරාව පළ කරමින් බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ හා ලන්ඩනයේ සෙන්ටි තෝමස් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පසූගිය දා මේ බව කීවා.

ඔවූන් කියන්නේ ඇදුම රෝගීන් ඇස්ප්‍රින් බීමෙන් වැළකී සිටින්නාක් මෙන් පැරසිටමෝල් බීමෙන්ද වැළකී සිටිය යූතු බවයි.

එසේ නොවූණහොත් දිනපතා පැරසිටමෝල් බීමෙන් ඔවූන්ගේ රෝගී තත්ත්වය ඕනෑවට වඩා වැඩිවෙන්නට පූළුවන්.

Scroll to Top