Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සීනිගම දේවාලයට ඉතිහාසයේ පළමු වරට ලක්ෂ 5 ක මුදල් පරිත්‍යාගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිනිගම දෙවාලයේ සංවර්ධන කටයුතු සදහා එජාප නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත පෙරහැර මංගල්‍යය සදහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් පරිත්‍යාග කළේය.

සීනිගම දෙවොල් දේවාල ඉතිහාසයේ පෙරහැර සදහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙසේ මුදල් පරිත්‍යාග කරන ලද්දේ පළමු වරට බව ප්‍රදේශවාසීන් කියති. මෙම මුදල් හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රි රත්ගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක සංජීව් කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කර තිබේ.

ඓතිහාසික සිනිගම දෙවොල් දේවාල මංගල්‍යයේ පෙරහැර වසර 51 වඩා පැරණිය. දෙස් විදෙස් දේවභක්තිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ සිනිගම දෙවොල් දේවාලයේ පෙරහැර කරනු ලබන්නේ දේවභක්තිකයන්ගේ අධාර උපකාර මතය.

 

 

Scroll to Top