Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ෆේස්බුක් පිලිබදව පලවන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් ෆේස්බුක් අවධානයෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ෆේස්බුක් අඩවිය පිලිබදව වැරදි ප්‍රචාර ෆේස්බුක් අඩවිය සහ වට්සැප් යෙදුම භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg.com වෙබ් අඩවිය විසින් ඊයේ (8) ප්‍රකාශයට පත්කොට ඇති අතර මෙලෙස ෆේස්බුක් සමාගම පිලිබදව වැරදි ප්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන්සතු වේයැයි එම වෙබ් අඩවිය විසින් සදහන්කොට තිබෙනා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.

ෆේස්බුක් අඩවිය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය කරුණු කිහිපයක් මේවනවිට ශ්‍රී ලංකාව පුරා කතාබහට ලක්වන අවස්තාවක් උද්ගතව පවතින නිසා කල්පනාකාරීවී ෆේස්බුක් පිලිබදව ව්‍යාජ පුවත්  ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Scroll to Top