ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් ප්‍රකාශයා වන ‘ලෝන්ලි ප්ලැනට් – බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 ’ කෘතියට අනුව සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත.
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 186%කින් පහත වැටුණත් එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සදහන් කරයි.