Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණූ සංඛ්‍යාව 338කි.

කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 315 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට හැකිවිය.

තවමත් කණ්ඩායම් 6ක් අවසාන වටයට පිවිසිම සදහා තරගවදිනු ඇත.ලකුණු සමවීමෙන් රන් රේට් එක අනුව කණ්ඩායම් කිහිපයක්ම මෙවර තරගාවලියේ ඉදිරියට පැමිණිම තිරණය වනු ඇත.මෙවර ලෝක කුසලාන තරගාවලිය මේ වෙද්දි ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. තියුණු තරගයක් බවට පත්ව ඇත.

Scroll to Top