අද අපරාජිත ඉන්දියානු කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගවැදිමට නියමිතව තිබේ. මෙම තරගය කොදෙව්වන්ගේ මෙවර ලෝක කුසාලන ඉරණම විසදිමේ තරගයක් බවට පත්ව තිබේ.
ඒ අද තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ලෝක කුසලාන තරගාවලිය අවසානයටත් පෙර ගෙදර යාමට සිදුවන නිසාය.