ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි අපරාජිතව සිටි නවසීලන්ත කණ්ඩායම පරදවා කඩුලු 06ක ජයක් හිමිකර ගැනිමට පාකිස්ථාන කණ්ඩායමට හැකිවිය.
නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 237ක් ලබා ගත් නමුත් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළදී කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කිරිම කැපි පෙනුනි.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමටත් අවසන් පුර්ව වටයට පිවිසිමේ දොරගුලු විවර කර ගැනීමට හැකිවිය.