ඉන්දියාවේ ස්ටාර් ස්පෝට්ස් සමාගම මුම්බායිහිදී සංවිධානය කළ වැඩසටහනකට සහභාගි වෙමින් සිටියදි පපුවේ ඇතිවූ වේදනාවක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා මුම්බායිහී රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මර්ග සදහන් කරයි.