Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනිසාගේ හඬ අනුකරණය කලහැකි මත්සයෙක් සොයාගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිනිසාගේ හඬ අනුකරණය කිරීමට විශිෂ්ඨ හැකියාවක් සීල් මත්ස්‍යයන්ට  ඇති බව ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇත.

මෙම පර්යේෂණය සඳහා සෝලා , ගැන්ඩොල්ෆ් සහ ජැනිස්  යන සීල් මත්ස්‍යයින් තිදෙනා යොදාගෙන පර්යේෂණ කර ඇත.මොවුන්ට  ශබ්ද අනුකරණය කිරීමට පුහුණුව ලබා දී පසුව ක්‍රමයෙන් මිනිසාගේ කථනය අනුකරණය කිරීමට පුහුණුව ලබා දී ඇත.

එම පුහුණුවෙන්ක පසු කථනය සහ ගීත අනුකරණය කිරීමේ  විශේෂ දක්ෂතාවක් අළු පැහැ සීල් මත්ස්‍යයින් සතු බව පර්යේෂකයින් සොයා ගෙන ඇත.

Scroll to Top