මිසයිල පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්By Editor / June 25, 2019 සමාජ මාධ්‍යය ප්රචාරණයඉරානය සහ ඇමරිකාව අතර යුධ උණුසුම ඉහළ යමින් පවතීන අතර තුර ඇමරිකාව විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර රොකට් සහ මිසයිල පාලනය කරන පරිගණක පද්ධති අක්‍රිය කර ඇති බව ‘වොෂිංටන් පොස්ට්’ පුවත්පත වාර්තා කරයි.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්