අයි.සී.සීය විසින් එක් එක් කණ්ඩායම් සදහා වෙනස් තනතීරූ ලබා දීම සම්බන්ධයෙන් ක්‍රිකට් විචාරක කුමාර් සංගක්කාරගේ විවේචනයට ලක්ව තිබේ.
එංගලන්තය ශ්‍රී ලංකාවේ මෙන් ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි, ඒ සඳහා විශාල පිරිස් බලයක් අවශ්‍ය වූවත් එමගින් තරග අත්හැර දැමීම වළක්වා ගත හැකියි. මෝසම් වැසි සමයේ පවා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ එම තාක්ෂණය හේතුවෙන්” යනුවෙන් පවසා ඇත.
තරගාවලියේදි එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම කොළ පැහැති සහ දුඹුරු පැහැති තණතීරු ලබා දීම පිළිබඳ සංගක්කාර සිය දැඩි අප්‍රසාදය පළ කරමින් “මේක ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලියක්. ඒ නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානාත්මතාව ලබා දියයුතුයි. සමහර කණ්ඩායම් සඳහා ලැබුණු තණතීරු පිළිබඳ සතුටු වෙන්න බැහැ” යැයි ප්‍රකාශ කරයි.